Web Page එකට Headline එකක් දාමු.
දැන් ඉතින අපිට අපි කලින් ඉගන ගත්තු දේවල් මතක් කරගෙන තමයි ඉදිරියට යන්න තියෙන්නේ. එහෙනම් පළමුවෙන්ම අපි කලින් කථාකරපු විදිහට පොදු සැකැස්ම හදාගන්නකෝ. හරිද? එහෙනම් දැන් බලමු කොහෝමද Page එකට Headline එකක් දාගන්නේ කියලා.(මේ ටැග් භාවිතා කරන්නේ <body> </body> Tags අතරේ කියලා මතකයි නේද? ) Headline අවශ්‍යතාවයේ හැටියට කිහිපයක් තියනවා. මේ තියෙන්නේ ඒවා,
පේනවා නේද?
කොහොමද අපි මේ විදිහට Headline එකක් දාගන්නේ කියලා හිතෙනවා නේද? හරි මම එකක් කියලා දෙන්නම්කෝ.
පළමුවෙන්ම <h1> කියන Tags එක භාවිතා කරලා Headline එක Open කරගන්න.
ඊලගට ඔයා ලබාදීමට බලාපොරොත්තු වන මාතෘකාව ලබා දෙන්න.
දැන් <h1> හී close Tag එක වන </h1> භාවිතා කරලා Headline එක close කරගන්න (වහන්න.)
එතකොට මේ විදිහට තියනවානේ <h1> Headline 1 </h1>.
දැන් ෆයිල් එක සේව් කරගෙන බ්‍රව්සර් එකෙන් ඔපන් කරලා බලන්නකෝ.
මේ විදිහට තියනවානම් වැඩේ හරි.
ඉහත කළා වාගේම
<h1> Headline 1 </h1>
<h2> Headline2 </h2>
<h3> Headline 3 </h3>
<h4> Headline 4 </h4>
<h5> Headline 5 </h5>
<h6> Headline 6 </h6>
මේ ටිකත් කරලා බලන්න. අංක වැඩි වන පිළිවලට අකුරුවළ ප්‍රමාණය අඩුවෙනවා. අංක 6ට යනකන් විතරයි තියෙන්නේ ඊට වඩානම් නැහෑ...
මේවා ඔයාලට බ්ලොගර් වලදී වුණත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අද පෝස්ට් දෙකක්ම දැම්පා පොඩියට...
පේනවා නේද?
කොහොමද අපි මේ විදිහට Headline එකක් දාගන්නේ කියලා හිතෙනවා නේද? හරි මම එකක් කියලා දෙන්නම්කෝ.
Headline 1
මෙන්න මේක කොහොමද අපි හදාගන්නේ.පළමුවෙන්ම <h1> කියන Tags එක භාවිතා කරලා Headline එක Open කරගන්න.
ඊලගට ඔයා ලබාදීමට බලාපොරොත්තු වන මාතෘකාව ලබා දෙන්න.
දැන් <h1> හී close Tag එක වන </h1> භාවිතා කරලා Headline එක close කරගන්න (වහන්න.)
එතකොට මේ විදිහට තියනවානේ <h1> Headline 1 </h1>.
දැන් ෆයිල් එක සේව් කරගෙන බ්‍රව්සර් එකෙන් ඔපන් කරලා බලන්නකෝ.
මේ විදිහට තියනවානම් වැඩේ හරි.
ඉහත කළා වාගේම
<h1> Headline 1 </h1>
<h2> Headline2 </h2>
<h3> Headline 3 </h3>
<h4> Headline 4 </h4>
<h5> Headline 5 </h5>
<h6> Headline 6 </h6>
මේ ටිකත් කරලා බලන්න. අංක වැඩි වන පිළිවලට අකුරුවළ ප්‍රමාණය අඩුවෙනවා. අංක 6ට යනකන් විතරයි තියෙන්නේ ඊට වඩානම් නැහෑ...
මේවා ඔයාලට බ්ලොගර් වලදී වුණත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අද පෝස්ට් දෙකක්ම දැම්පා පොඩියට...
No comments:
Post a Comment